Skip to content

LANKA TABLOID

Ethical Reporting

Menu
  • මුල් පිටුව
  • දේශීය
  • දේශපාලන
  • විදේශීය
  • විශේෂාංග
  • ක්‍රීඩා
Menu

හිටපු නියෝජ්‍ය කතානායක සහ පොහොට්ටු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සජිත්ට එක්වෙයි.

Posted on ජූලි 10, 2023

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු නියෝජ්‍ය කතානායක සහ හිටපු ඛණිජතෙල් ඇමැති චන්දිම වීරක්කොඩි මහතා සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් එම පක්ෂයේ හබරාදුව නව ප්‍රධාන සංවිධායක ධුරයද ලබා ගත් වීරක්කොඩි මහතා සමගි ජන බලවේගයේ හබරාදූව ආසන කාර්යාලය විවෘත කිරීමෙන් පසු විශේෂ රැස්වීමක්ද පවත්වා තිබේ.

පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරයකුව සිට පසුව ස්වාධීන මන්ත්‍රිවරයකු වශයෙන් සිටි ඒ මහතා සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන හබරාදුව ප්‍රධාන සංවිධායක ලෙස පත්වීමෙන් පසු සිය පක්ෂ කාර්යාලය මෙසේ ආරම්භ කර තිබෙන බවත් ඉදිරි මැතිවරණ සඳහා ටෙලිෆෝනය ලකුණින් ගාල්ල දිස්ත්‍රික්කයට තරග කරන බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

Chandima weerakkodi

Share this:

  • Click to share on X (Opens in new window) X
  • Click to share on Facebook (Opens in new window) Facebook
  • Click to share on WhatsApp (Opens in new window) WhatsApp
  • Click to share on Telegram (Opens in new window) Telegram

Translate:

යටගිය

  • අරගලය ගැන අලුත් පොතක්..
  • බංකොලොත් කමිටුව රැස්වේ.. විපක්ෂයේ කිසිවෙක් නෑ..
  • රෝහලට යන ජනතාවට මිනීපෙට්ටිය උරුම කරන සෞඛ්‍ය බලධාරින් ඉල්ලා අස්වනු.. සුවසිරිපාය ඉදිරිපිට අඛණ්ඩ උපවාසයක්..
  • සිමෙන්ති පූජා වැඩි වෙයි.. අනුරාධපුර පූජා නගරයට ඉඳිකිරීම් වදයක් වෙයි..
  • ගෙවන්ඩ බෑ.. ගෙවන්නෙ නෑ.. ජල සම්පාදනයට බිලියන අටක හිග බිල්..

කාණ්ඩ

  • අනෙකුත්
  • ආර්ථික
  • දේශපාලන
  • දේශීය

සං‍රක්ෂිත පුවත්

  • ජූලි 2023
©2025 LANKA TABLOID | Design: Newspaperly WordPress Theme